Events - Udarata.com

උඩරට udarata.com Sed Kandy සමග එකතුව කුඩා පරිමන ව්‍යවසයකයි හට නොමිලේ Product Photography සේවාව Dec 22 දින පුරාවට.. Splash KCC Shopping Fest 2022

SED Kandy (කුඩා ව්යාපාර සංවර්ධන අංශය - මහනුවර ) විසින් Udarata.Com සමඟින් සංවිධානය කළ Online Marketing Programme


සුළු හා මධ්ය පරිමාණ නිශ්පාදකයින්හට ඔබගේ නිමැවුම් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට.. සයිබර් අවකාශයේ තරඟකාරී වෙළඳපලට තවත් දොරක් ඇර ගන්න...

Commision එකක් ගෙවන්නේ නැතුවම ඔබේම online අලෙවිසැලක් සමග ප්රතිලාභ රැසක් …

http://udarata.com/ හි ඔබේ අලෙවිසැල නොමිලේ දැන්ම විවෘර්ත කරගන්න

පිවිසෙන්න.. http://udarata.com/register.php